මෙම අරුත් පුන් ගීතය බෙන් සිරිමාන්න විසින් ‘කුණ්ඩලකේශී’ නාට්‍යයට ගැයූ ගීතයකි. මෙම ගීතය මෙන්ම නාට්‍ය ද මහගම සේකරයන් ගේය. මෙයට වස්ථු විෂය වන්නේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රතනාවලියේ එන කුණ්ඩලකේශී...
Sunday, August 30, 2015
Wednesday, August 26, 2015
මගේ බිසොවුනේ අසාපන්...

විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම්...
Saturday, August 8, 2015
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්...

ජීවිතයේ සැඳෑ සමය අභිමුව සිටින පුද්ගලයකු සිදුකරන අතීතාවර්ජනයක් පිලිබඳ කියැවෙන මෙම ගීතය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ආචාර්ය දයාරත්න රණතුංගයන් මෙය සංගීතවත් කොට ගායනා කරනු ලබයි....