Sunday, September 6, 2015

කොබෙයියනේ අළු කොබෙයියනේ..

දීපිකා ප්‍රියදර්ශනී ගේ ලයාන්විත හඬින් ගැයෙන ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන්නට යෙදුනු මෙම ගීතය කුමාර ලියනගේ විසින් පබැඳූවකි. රචකයා සතු ගැමි සංස්කෘතිය පිලිබඳ අවබෝදය සහ ඒවා තම නිර්මාණ කරනයේදී...