Showing posts with label ප්‍රසන්න චන්දන බණ්ඩාර. Show all posts
Showing posts with label ප්‍රසන්න චන්දන බණ්ඩාර. Show all posts

Thursday, March 19, 2015

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


අප ආදරණීය සෝමතිලක ජයමහ විසින් ගායනා කරන මෙම ගීතය, ප්‍රසන්න චන්දන බණ්ඩාර විසින් රචනා කොට එච්.එම් ජයවර්ධන විසින් සංගීතවත් කොට ඇත.

එච්.එම් ජයවර්ධනයන් විසින් මෙම ගීතයට යොදා ඇති තනුව මෙම ගීතයේ සංවේදී බව තවත් තීව්‍ර කිරීමට සමත්වී ඇත. එයටම ගැලපෙන ජයමහ ගායකයානන් ගේ දුක්මුසු කටහඬ රචකයාගේ පදරචනයට ඉහලින්ම සාධාරණයක් ඉටුකර තිබේ.