Showing posts with label විශාරද නන්දා මාලිනී. Show all posts
Showing posts with label විශාරද නන්දා මාලිනී. Show all posts

Friday, November 21, 2014

රන් කෙන්දෙන් බැඳ....!!!


Image result for duhul malak

විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද දුහුල් මලක් චිත්‍රපටිය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් විසින් රචිත, සරත් දසනායකයන් සංගීතවත් කොට, විශාරද  නන්දා මාලිනිය ගේ සුමධුර හඬින් අප හදවතට සමීප වන මෙම ගීතය ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් ඉදිරිපත් කරයි.