Showing posts with label විජය ධර්ම ශ්‍රි. Show all posts
Showing posts with label විජය ධර්ම ශ්‍රි. Show all posts

Monday, November 24, 2014

ආරාධනා....!!!



තම කුලුඳුල් චිත්‍රපටිය වන දුහුල් මලක් චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශ ගේය පද රචනාවෙන්ද, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය වියෝවේ කටුක බවත් එයින් මිනිසුන් පත්වන අසරණ ස්වභාවයත් හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කරන ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

Friday, November 21, 2014

රන් කෙන්දෙන් බැඳ....!!!


Image result for duhul malak

විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද දුහුල් මලක් චිත්‍රපටිය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් විසින් රචිත, සරත් දසනායකයන් සංගීතවත් කොට, විශාරද  නන්දා මාලිනිය ගේ සුමධුර හඬින් අප හදවතට සමීප වන මෙම ගීතය ජීවිතයේ සුවිශේෂ පැතිකඩක් ඉදිරිපත් කරයි.