Showing posts with label ප්‍රේමකීර්ති ද අල්විස්. Show all posts
Showing posts with label ප්‍රේමකීර්ති ද අල්විස්. Show all posts

Thursday, February 5, 2015

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්



ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයානන්ගේ තවත් එක් අමරණීය ගීතයක් ලෙස සුන්දර මෙන්ම අර්ථපූර්න වූ මෙම ගීතය හැඳින්විය හැකිය. ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය, එදාටත් වඩා වර්තමාන සමාජයට වැදගත් බව පෙනේ.

Thursday, December 18, 2014

චාරු දේහේ නුරා...














අප සදාදරණීය ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් අතින් ලියැවුනු ගීත ගොන්නට එක්වූ තවත් අපූරු ගීතයකි 'චාරු දේහේ නුරා' ගීතය. විශාරද අමරසිරි පීරිස් විසින් සංගීතවත් කර ගායනා කරනු ලබන මෙම ගීතය ජීවිතය, යෞවනය, ප්‍රේමය සහ... සෘංගාරය යන සියල්ල එකට කැටි උන ඉතා සුන්දර ගීතයකි.

Sunday, November 9, 2014

සසර සැරි සරන තෙක් ඔබ මගේ...!!!



අති විශිෂ්ට ගීපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගේය පද රචනාවෙන් ද ආචර්ය වික්ටර් රත්නායකයන් ගේ
සංගීතය සහ  සුගායනයෙන්ද  නිමැවුනු "ඔබෙ දෙතොල් පෙති ලිහී..." ගීතය ඉතා සුවිශේෂ ගීතයක් ලෙසින් සැලකිය හැකිය.